2025 අගෝස්තු 16 සෙනසුරාදා, 16:01
නවතම පුවත්

අගමැති හරිනි හිටපු ජනපති රනිල්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙයි

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට අදාළව කැබිනට් තීරණයක් ගත් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළත්, ඊට අදාළ නියමිත ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

පාදුක්කේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට තීරණය ගත් බවට ප්‍රකාශ කළද, එම කැබිනට් සාකච්ඡාවේ තීරණය පිළිබදව සොයාබැලීමේදී භාණ්ඩාගාරයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව එම තීරණය ගෙන ඇති බවයි.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories