2025 අගෝස්තු 15 සිකුරාදා, 12:16
නවතම පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ 50%කට අධික ඡන්ද ප්‍රතිශතයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අද (26) පස්වරු 4.00 ට අවසන් වූ අතර පස්වරු 4.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම 63% ක් ලෙස වාර්තා වූ බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ධර්මසිරි තහවුරු කළේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදී සවස 4:30 ට පමණ ආරම්භ වන බවත්, ඡන්ද ගණන් කිරීම කඩිනම් හා කාර්යක්ෂම බවත් සහතික කරමින්ය .

කිසිදු සිදුවීමක් වාර්තා නොවී සාමකාමීව ඡන්ද කටයුතු සිදු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories