2025 අගෝස්තු 15 සිකුරාදා, 18:20
නවතම පුවත්

ළමා නඩු බලන්න අධිකරණයට ඉන්නේ නීතිඥවරු තුනයි

මෙරට සමස්ත ළමා අපරාධ නඩු සම්බන්ධව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ සේවය කරන්නේ නීතිඥවරු තිදෙනකු පමණක් බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (නීති බලාත්මක කිරීම) සජීවනී අබේකෝන් පැවසුවාය.

ඉකුත් වසරේදී (2024) නීතිඥවරු සිව් දෙනකු සේවයේ යෙදී සිටි බවත්, ඉන් එක් අයෙකු මේ වන විට සේවයෙන් ඉවත්ව ඇතැයිද ඇය කීවාය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මේ වසරේ අගෝස්තු මස 31 වැනිදා වන විටදී පැමිණිලි 5,725ක් ලැබී ඇත.

සාමාන්‍යයෙන් වසරකට පැමිණිල දස දහසක් පමණ ලැබෙන බවත්, ළමා කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වෙනම නිලධාරියෙක් සෑම පොලිසියකටම ඉදිරියේදී යෙදවීමට බලාපොරොත්තු වන බවත්, සිවිල් ඇඳුමින් ගොස් රාජකාරි කිරීමට එම නිලධාරියාට අවස්ථාව ලබාදෙන බවත් එම අධිකාරිය කියයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories