2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 10:43
නවතම පුවත්

එළවළු මිලට සිදුවූ දේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවළු තොග ලැබුණ ද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවීම මීට හේතු වී ඇති බවයි.

මෙමගින් එළවළු විනාශ වන බවත්, මීට අමතරව ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධිකවීම නිසා ජනතාවට අඩු මුදලකට එළවළු ලබාදීමට නොහැකි බවත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහතින්,

තක්කාලි රු.160- රු. 200

වම්බටු රු. 80 – රු.100

කැරට් රු. 50 – රු. 70

බෝංචි රු. 150 -රු. 200

මාළු මිරිස් රු. 240 – රු. 300

අමුමිරිස් රු. 250 – රු. 300

කැකිරි රු. 25 – රු. 30

පිපිඤ්ඤා රු. 25 – රු. 30

වට්ටක්කා රු. 80 -රු. 100

මෑ කරල් රු. 100 – රු. 120

ගෝවා රු. 50 – රු. 70

ලීක්ස් රු. 140 – රු. 160

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories