පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිරීක්ෂකයන් 5,000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
එහි විධායන අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඊට අදාළ පුහුණු කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බවයි.