2026 ජූලි 31 සිකුරාදා, 02:00
නවතම පුවත්

ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගනියි

දිවයිනේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බව කියන තමිල්නාඩු ධීවරයින් 16 දෙනෙකු බදාදා සවස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාම්ප්‍රදායික ඉන්දීය ධීවර සුභසාධක සංගමයේ සභාපති වී.පී සේසුරාජා මහතා පැවසුවේ, අත්අඩංගුවට ගත් ධීවරයින් ධීවර දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර ටෝකන ලබා ගැනීමෙන් පසු බදාදා දිනයේදී යාන්ත්‍රික බෝට්ටු දෙකකින් රාමේෂ්වරම් මුහුදට යාමට පිටත් වූ බව යි.

අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් ඔහු කියා සිටියේ ධීවරයින් නිතර අත්අඩංගුවට පත්වීම කනගාටුවට කරුණක් බවයි. ඔවුන් ශ්‍රී ලංකාවෙන් නිදහස් කර ගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රාන්ත සහ මධ්‍යම රජයේ බලධාරීන්ගේ මැදිහත්වීම ඔහු ඉල්ලා සිටියේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories