2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:55
නවතම පුවත්

පොල් හිඟය තවත් මාස තුනක්

රටේ පොල් හිඟය තවත් මාස තුනක කාලයක් පවතින බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ පැවසීය. එම මණ්ඩලයේ ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. මෙම අවස්ථාවට එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එම්.ඒ.බී. විජේසිංහ ඇතුළු නිළධාරීහු පිරිසක් සහභාගි වූහ.

පොල් වගාවට නිසියාකාරව පොල් පොහොර හා රසායනික වර්ග නොයෙදීම, සුදු මැස්සාගේ හානිය සේම අපනයනය සඳහා වියළි පොල් නිෂ්පාදනය ඉහළ යාම යන කාරණා හේතුවෙන් මෙරට පාරිභෝජනයට සපයා ගන්නා පොල් ප්‍රමාණය අඩුවීමට හේතුවී තිබේ.

මේ වනවිට පොල් ඵලදාව සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

ඉන්දුනීසියාව, පිලිපීනය ආදී රටවල නිෂ්පාදනය කරන වියළි පොල් සඳහා ඉල්ලුම අඩුවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ මෙරට වියළි පොල් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇතැයිද පැවසේ.

මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වන අතර, ඉන් සියයට 60ත් 70ත් අතර ප්‍රතිශතයක් දේශීය පාරිභෝජනය සඳහා යොදා ගන්නා බවද සභාපතිවරයා කීවේය. ඉතිරි ප්‍රමාණය කර්මාන්ත සඳහා යොදාගන්නා බවද ඔහු පැවසීය.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories