2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 17:07
නවතම පුවත්

ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටුකිරීමේ වගකීම සර්වජන බලය වෙත ජනතාව පැවරිය යුතු බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පානදුර ප්‍රදේශයේ ඊයේ (20) පැවති ජන හමුවක් අමතමින්.

“දැන් අපේ අනුර කුමාර ජනාධිපති සහෝදරයා ඉතා අමාරුවක වැටිලා ඉන්නේ ආර්ථික වශයෙන් ගත්තොත් වැඩපිළිවෙළක් නැතිව ජනාධිපති වීම නිසා. වැඩපිළිවෙළ තිබුණේ හාමු මහත්තයා ගාව. හාමු මහත්තයා පොත දෙන්නේ නෑ. පොතේ පිටු කිහිපයක් අඩුයි. දැන් එතුමාට කෝල් කරලා අහන්න ඕනේ දැන් මොකද කරන්න ඕනේ කියලා. අපි එහෙම නෙමෙයි. අපි අනුර කුමාරට යෝජනා කරනවා අපි එන්නේ විපක්ෂයට ඔබ හදාගන්න ඔබේ ආණ්ඩුව, ඔබ හොඳ වැඩ කරන්න අපි උදව් කරන්නම්. දැන් එතුමා කියලා තියනවා රාජ්‍ය සේවකයින්ගේ වැටුප මාස 6කට සැරයක් වැඩි කරනවා කියලා. ඉතිං අපි ඒකට උදව් කරනවා. රුපියල් 200ට පෙට්‍රල් දෙනවා කියලා කියුවා අපි උදව් කරනවා. දැන් අපි එතුමාට කිව්වා උගන්ඩාවේ සල්ලි නැහැ ඕක කියන්න එපා වේදිකාවේ ඕක ප්‍රලාපයක්. හැබැයි උගන්ඩාවේ සල්ලි නැති වුණාට මේ රටෙන් පිටමං කරපු සල්ලි ගැන අපි දන්නවා. ඒවා රටට යළි ගේන වැඩපිළිවෙළ ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග මොනවාද, කොමිෂන් සභා පිහිටවන්නේ කොහොමද? ඒක අපේ වැඩපිළිවෙලේ තියනවා. අනුර කුමාරට පුළුවන් පිටමං කරපු ධනය නැවත ගෙන ඒම සඳහා වූ කටයුත්ත කරන්නට. සජිත් ප්‍රේමදාස මහත්මයා ආයේ විපක්ෂ නායක කරන්න හේතුවක් නැහැනේ. මොකද දැන් ඉස්කොලෙට බස් දීලත් ඉවර නම්, කම්පියුටර් කාමර ටිකත් ඇරලා නම්, හරිනි අමරසූරිය කියපු විදිහට ඉස්කෝලවලට යන්න තහනම් නම් දැන් බස් අරන් යන්නත් බෑ, කම්පියුටර් අරගෙන ස්මාර්ට් ක්ලාස් යන්නත් බෑ, එතුමා විපක්ෂ නායක වුණොත් දැන් කරන්න දේකුත් නෑ. ඒ නිසා ඒ විපක්ෂනායක අනවශ්‍ය බව ජනතාව තීරණය කරයි.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories