2026 ජූලි 31 සිකුරාදා, 16:30
නවතම පුවත්

ඇමති ගෙවල්වල රහස් පිරිලා

කොළඹ 07 පිහිටි ඇමැති නිල නිවාස 34 න් 29 ක යතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙතෙක් භාරදී නැති අතර, එම නිල නිවාසවල තිබෙන භාණ්ඩ මොනවාදැයි යන්න සම්බන්ධව කිසිදු තොරතුරක් එම අමාත්‍යාංශය සතුව නොමැති බවට තොරතුරු අනාවරණය වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම නිල නිවාස පිහිටි ඉඩම් අක්කර භාගයත් අක්කරයත් අතර භූමි ප්‍රමාණවලින් යුක්තය.

මෙතෙක් මෙම නිල නිවාසවල සිටි ඇමැතිවරුන් කර ඇත්තේ අදාළ යතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට බාර නොදී එම නිල නිවාසයට ඊළඟට එන ඇමැතිවරයාට බාරදීම බව පැවසේ.

මෙම නිල නිවාසවල පදිංචි ඇමැතිවරුන්, නිල නිවාසයට අවශ්‍ය භාණ්ඩ තමන් ඇමැති ධුරය දරන අමාත්‍යාංශය හරහා මිලදී ගෙන ඇති අතර, මෙලෙස මිලදී ගත් භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් එම නිල නිවාසවල තිබෙනවාද යන්න පිළිබඳවත් තොරතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සතුව නැතැයි අනාවරණය විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories