2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:00
නවතම පුවත්

එක්දින ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.

ඒ තරඟ 3කින් සමන්විත එම තරඟාවලිය ඔක්තෝබර් 20 වනදා ආරම්භ වෙන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරඟ දෙක පැවැත්වීමට නියමිතය.

තරඟ පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ,

චරිත් අසලංක (නායක) 

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

කමිදු මෙන්ඩිස්

ජනිත් ලියනගේ

සදීර සමරවික්‍රම

නිෂාන් මදුෂ්ක

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩසේ

චමිදු වික්‍රමසිංහ

අසිත ප්‍රනාන්දු

දිල්ශාන් මදුෂංක

මොහොමඩ් ශිරාස්

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories