මැතිවරණයට අදාළව ගත වූ පැය විසි හතර තුළ තවත් මැතිවරණ පැමිණිලි 33ක් ලැබී ඇත.
ඒ අනුව ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව එම පැමිණිලි පසුගිය සැප්තැම්බර් මස 26 වනදා සිට ඊයේ (17) දා දිනය දක්වා ලැබි ඇති බව සඳහන්ය.
