සිරියාවේ ලටාකියා නගරයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත.
ඒ විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර දේපොළ හානි ද සිදුව ඇති බවය.
මෙම ප්‍රහාරය ලටාකියා නගරයේ ආයුධ ගබඩාවක් ඉලක්ක කර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුර වාර්තා කළේ ය.
එමෙන්ම මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් අදහස් දක්වා නැත.