ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ වම් අතේ මහපට ඇඟිල්ල සලකුණු කිරීමට නියම කරමින්, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ය.
ඡන්ද දායකයින්ගේ වම් අතේ සුළැඟිල්ල ජනාධිපතිවරණයේ දී සලකුණු කළේ ය.
ඒ අනුව ඡන්ද දායකයින්ගේ ඇඟිලි, සලකුණු කිරීමේ දී මතුවිය හැකි ගැටලු නිරාකරණය කිරීමේ අරමුණින්, එම තීරණය ගෙන ඇතැයි අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ කරයි.