2026 ජූලි 29 බදාදා, 20:48
නවතම පුවත්

පොහෝ දිනයේත් මත් සාදයක් පැවත් වූ 12 ක් පොලිස් දැලේ

වප් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන අද (17) දා  බෙන්තොට ප්‍රදේශයේ නිවසකට එක් රැස්වී මත්ද්‍රව්‍ය භාවිත කරමින් මිතුරු සාදයක් පවත්වමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර කාන්තාවකද වන බවයි බෙන්තොට පොලීසිය සඳහන් කළ අතර,

කළුතර, බෙන්තොට සහ අලුත්ගම යන ප්‍රදේශවල පදිංචි ඔවුන් වයස අවුරුදු 25 ත් 40 ත් අතර පසුවන අය වේ.

ඒ පොලීසියට ලද තොරතුරක් අනුව අද (17) දා දහවල් සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ වන විටත් ඔවුන් අයිස්, ගංජා, පීල් සහ මැන්ඩි නැමති මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරමින් සිටි බවයි පොලීසිය සඳහන් කළේ.

දුරකතන ඇමතුම් මඟින් එකිනෙකා හා සම්බන්ධ වෙමින් බෙන්තොට ප්‍රදේශයේ නිවසකට එක්වී ඇති ඔවුන් මෙලෙස විවිධ මත්ද්‍රව්‍ය වර්ග භාවිත කරමින් සාදයක් පවත්වා ඇති අතර,

අත්අඩංගුවට පත් අදාළ සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories