2025 ජූනි 22 ඉරිදා, 09:35
නවතම පුවත්

ලංකා T 10 සුපර් ලීග් දෙසැම්බරයේදී ආරම්භ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික දින ද‍ර්ශනයට එක් වන නවතම තරඟාවලිය ලෙසින් ලංකා  T 10 සුපර් ලීග් තරඟාවලිය එළැඹෙන දෙසැම්බර් මස 12 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි

මෙය වසර කිහිපයක් පුරා පැවැත්වීමට නොහැකි වූ මෙම ලීග් තරඟාවලිය දිවයිනේ ප්‍රදේශ 6ක් නියෝජනය කරමින් කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එහි ක්‍රීඩක ලියාපදිංචි කිරීම පෙරේදා (15 වැනිදා) සවස 6 සිට ආරම්භ කෙරුණි.

විදෙස් ක්‍රීඩකයින්ට මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ටද මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව පවතින අතර ඒ සඳහා මෙම මස 23 වැනිදා දක්වා අවස්ථාව ලබා දී ඇත. 

එමෙන්ම තරඟාවලියේ සංචිතයක් සඳහා විදෙස් ක්‍රීඩකයින් 7ක් සමගින් උපරිම ක්‍රීඩකයින් 17ක් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතී. දින 10ක තරඟාවලියක් වන මෙම ලංකා T 10 තරගාවලියේ අවසන් මහා තරඟය දෙසැම්බර් 22 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
බදුල්ල බස් අනතුර,මරණ සංඛ්‍යාව 3 දක්වා ඉහළට, රියැදුරු සහ සහායක අත්අඩංගුවට
බදුල්ල-මහියංගනය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ට්‍රම්ප් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ජාතිය අමතයි: "සාමය නොඑන්නේ නම්, ප්‍රහාර විශාල වනු ඇත"
ඉරානයේ න්‍යෂ්ටික...
web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories