2026 මැයි 15 සිකුරාදා, 15:14
නවතම පුවත්

කැනඩාව සහ ඉන්දීයාව ගැටේ

කැනඩාව සහ ඉන්දියාව දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට මුල් වූ ඝාතන සිද්ධියට ඉන්දීය අපරාධ කල්ලියක් සම්බන්ධ යැයි කැනේඩියානු පොලීසිය අනාවරණය කර ඇත.

ඒ ඉන්දීයාවේ ප්‍රබල අපරාධ කල්ලියක් යැයි කියන බිෂ්නෝයි කල්ලිය කැනඩාවේ වෙසෙන දකුණු ආසියානු ප්‍රජාවටද විවිධ බලපෑම් එල්ල කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඔවුන් ප්‍රකාශ කරයි.

එම අපරාධ කල්ලිය, ඉන්දීය බලධාරීන් සමඟ සබදතා පවත්වන බවට අනාවරණය වී ඇති බවත් කැනේඩියානු පොලිසිය ඊයේ(14) දා සඳහන් කළේය.

එමෙන්ම  ඉන්දියාවේ සිරගතව සිටින ලෝරන්ස් බිෂ්නෝයි නමැති පුද්ගලයෙකු විසින් මෙහෙයවන බවට සැක කෙරෙන අදාල අපරාධ කල්ලියට, පසුගියදා මහාරාෂ්ට ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව ඇත.

මෙවැනි පසුබිමක කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සදහන් කළේ  ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් නෙරපා හැරියේ, සිය රට වැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා අතිරේක පියවරක් ලෙසය.

පසුගිය වසරේදී කැනේඩියානු පුරවැසියෙකු සහ, සික්හ් ආගම් බැතිමතෙකු වන හර්දීප් සින්ග් නිජ්ජර් නම් පුද්ගලයා බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේදී ඝාතනය වීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට ඉන්දියාව සහ කැනඩාව අතර මතුවී ඇත්තේ දැඩි අර්බුධකාරී තත්ත්වයක්.

කෙසේ නමුත් ඉන්දියාව, මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර,

කැනේඩියානු සහ ඉන්දීය, මහ කොමසාරිස්වරුන් ඇතුළු,රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට දෙපාර්ශවය ඊයේ(14) දා  පියවර ගත්තේ එවැනි පසුබිමකදීය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories