2025 අගෝස්තු 15 සිකුරාදා, 23:05
නවතම පුවත්

බඩල්ගම කර්මාන්ත ශාලාවක බොයිලේරුව පිපිරී අයෙක් මරුට

දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ පොල්කටු අඟුරුවලින් විවිධ නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවක බොයිලේරුව පිපිරී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 52ක්වූ ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අද (14) උදෑසන 7:00ට පමණ මෙම පිපිරීම සිදු වී ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මෙම පිපිරීමෙන් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ත් ඔවුන් මීගමුව මහ රෝහලට සහ අකරගම ප්‍රාදේශීය රෝහලට, දිවුලපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති බව ත් ය.

පෙරදින රාත්‍රියේ ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මේ පිළිබඳව බඩල්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories