2025 අගෝස්තු 15 සිකුරාදා, 16:57
නවතම පුවත්

සෞදි ගිය ශ්‍රීලංකන් ගුවන් යානයක් යළි කටුනායකට

සෞදි ආරාබියේ රියාද් අගනුවර බලා ගමන් ගත් ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබේ.
ඒ, විනාඩි 20ක ගුවන් ගමන් ගමනකින් පසුවයි.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළෙන් ඊයේ පස්වරු 6.00 ට පිටත් වූ යානයේ තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බවයි.

ඒ හේතුවෙන්, යානය විනාඩි 20කට පසුව නැවත ආපසු කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව කාර්යභාර කළමනාකාරවරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව සෞදි අරාබියේ රියාද් නුවර වෙත කඩිනමින් යාමට අවශ්‍ය වූ ගුවන් මගීන් වෙනත් , විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබූ අතර ඉතිරි ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories