2026 ජූලි 31 සිකුරාදා, 17:23
නවතම පුවත්

සෞඛ්‍යයේ පාලනය වෘත්තීය සමිති අතේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය වෘත්තීය සමිති වෙත ලබා දීමෙන් අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.

බාල ඖෂධ ගෙන්වීම් ඇතුළු අකටයුතුකම් රැසකට වගකිව යුතු පුද්ගලයන් හා නිලධාරීන් තවදුරටත් සෞඛ්‍ය කමිටුවලට පත් කිරීමෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෙනසක් අපේක්ෂා කළ නොහැකි බව එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ඊයේ (09දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

“ඔළු මාරු වුණාට ක්‍රමය මාරු වෙලා නැහැ. බාල ඖෂධ නිසා තවමත් මරණ සිදු වෙනවා. ඒ වගේම බාල ඖෂධ තවදුරටත් රෝහල්වල තිබෙනවා. නිවැරදිව සෞඛ්‍ය ක්‍ෂේත්‍රය මෙහෙය විය හැකි ඇමැතිවරයකුගේ ක්‍රියාකාරී මැදිහත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය දේශපාලන වෘත්තීය සමිති වෙත ලබාදීමෙන් පවතින ක්‍රමය වෙනස් කරන්න බැහැ” යැයි ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories