2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:11
නවතම පුවත්

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටළුව ගැන කමිටු වාර්තාවෙන් හෙළිවූදේ

ශිෂ්‍යත්ව විභාගයට පෙර පිට වී තිබෙන ප්‍රශ්න සංඛ්‍යාව තුනක් පමණක් බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුව විසින් අනාවරණය කරගෙන ඇත.

අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මෙම කමිටුව පත් කළාය. එම කමිටු වාර්තාව මේ වන විට ලේකම්වරියට භාර දී තිබේ. මෙම කමිටුව පත් කළේ විභාගයේ පිළිතුරු පත් ඇගයීම සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගැනීමත් සමග ය. ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් විභාගයට පෙර පිට වී තිබෙන්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව අනාවරණය කර ගැනීම එහි අරමුණ විය.

ප්‍රශ්න පත්‍රය සකස් කළ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව හා කොළඹ විශ්වවිද්‍යාලය එම කමිටුව නියෝජනය කළේය. “අපි හොඳින් පන්දු යැව්වේ නැහැ. ඒ වගේම උඩපන්දු අතහරියා. මම, විශ්මි ඇතුළු පිරිසට හොඳින් පිතිකරණයේ යෙදෙන්න බැරි වුණා. අපි කරන්න අවශ්‍ය දේවල් ගැන නැවත සිතා බලන්න ඔනේ. අපිට මුල් තරග දෙකේදී අපිට ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න වුණත්, මෙම තරගයේදී හඹා යන්න වුණා. පළමු තරඟ දෙකේදී කණ්ඩායමේ පන්දුයැවීම ගැන සතුටුයි. අපේ පිතිකරණය වැඩිදියුණු කරන්න ඔනේ.”

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories