2025 ජූනි 21 සෙනසුරාදා, 21:02
නවතම පුවත්

ලිට්‍රෝ ගෑස් ටෙන්ඩර් ක්‍රියාවලියේ අවුලක්

තරඟකාරී ලංසුවක් ඉදිරිපත් කළ ද තම සමාගම විසින් ඉදිරිපත් කළ 2025 වසර සඳහා ගෑස් සැපයුම් ටෙන්ඩරය තාක්ෂණික කරුණු මත බව පවසමින් විවෘත කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ලංසුකාර සමාගම විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටු සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.

තායිලන්තයේ සියම් ගෑස් සමාගම මෙම ටෙන්ඩරය සඳහා සියලු ම තාක්ෂණික සුදුසුකම් සපුරා තිබියදී සම්බන්ධයෙන් ගෑස් ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් වන තාක්ෂණික පිරිවිතර නොගැළපෙන බවට සඳහන් කරමින් මෙම ටෙන්ඩරය විවෘත කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කර ඇති බවට එම සමාගම චෝදනා කරමින් මෙම ලිපිය මගින් පැමිණිලි කර ඇත.

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගම් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ප්‍රසම්පාදන කමිටුව 2025 වසර සඳහා ද ගෑස් මෙට්‍රික් ටොන් 350,000ක් සැපයීම සඳහා වූ ටෙන්ඩරය පෙර සැපයුම්කරුවාට ම ලබා දීමට උත්සාහ දරන බවට වාර්තා වේ.

සියම් ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුපචි විරබෝවොපොන්ග් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවා ඇති ලිපිය මගින් සියලු තාක්ෂණික සුදුසුකම් සපුරා ඇති ජාත්‍යන්තර තලයේ සමාගමක් වන සමාගමේ ටෙන්ඩරය ද විවෘත කොට එහි මිල ගණන් සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන ලෙස ය.

කරන ලද අභියාචනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජනපති කාර්යාලය විසින් අදාළ බලධාරීන් කැඳවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories