ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාල යෝජනා ක්‍රිියාත්මක කළ හැක්කේ මාලිමා රජයක් යටතේ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.දැනට සිටින්නේ මාලිමා පක්ෂ ජනාධිපතිවරයෙක් බවත් තවම මාලිමා රජයක් පත්ව නැනැයිද ඒ මහතා සඳහන් කරයි.එබැවින් මාලිමා රජයක් පිහිටුවීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.අමාත්‍යවරයා මෙම තොරතුරු හෙළි කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය