2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:11
නවතම පුවත්

නොබෙල් ත්‍යාග 2024 ඇරඹේ

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන ත්‍යාගය පිරිනමමින් නොබෙල් ත්‍යාග 2024 ආරම්භ වී තිබෙනවා.

මෙය පිරිනමා ඇත්තේ, ස්වීඩනයේ ස්ටොක්හෝම් හි කැරොලින්ස්කා ආයතනය විසින්.

මෙම වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ජාන ක්‍රියාකාරකම් නියාමනය කරන ආකාරය පාලනය කරන මූලික මූලධර්මයක් සොයා ගැනීම වෙනුවෙන් විද්‍යාඥයින් දෙදෙනෙකුට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අමෙරිකානු ජාතික Victor Ambros සහ Gary Ruvkun වෙතයි.

ඔවුන් ජාන නියාමනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන කුඩා RNA අණු වල නව පන්තියක් වන microRNA පිළිබඳව මෙම සොයා ගැනීම කර ඇති බව සඳහන්.

ඉදිරි සතිය තුළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය, සාමය සහ ආර්ථික විද්‍යා යන ක්ෂේත්‍ර සඳහා අදාල නොබෙල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.

මෙම ත්‍යාග පිහිටුවන ලද්දේ ඩයිනමයිට් නිපැයුම්කරු ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින්

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories