2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:56
නවතම පුවත්

අධිවේගයේ පිනට යන්න දීලා

පසුගිය රජයන් සමයේ විශේෂ වරප්‍රසාද ලැබූ පිරිසක් සඳහා එස් පාස් නමැති විශේෂ අවසර පත්‍රයක් යොදා ගනිමින් අධිවේගී මාර්ග අවභාවිතා කර තිබෙන බව වාර්තා වේ.

එම එස් පාස් නමැති අවසර පත්‍රය යොදා ගනිමින් දිනකට අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 150ත් 200ත් අතර ප්‍රමාණයක් ධාවනය වී ඇති අතර ඉන් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ගණනකි.

නව රජය මෙම එස් පාස් අවසර පත්‍රය අහෝසි කර තිබේ

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories