2026 ජූලි 31 සිකුරාදා, 18:09
නවතම පුවත්

බෙල්ලන්විල යට වෙයි කිඹුල් අවධානමක් මතු වෙයි

අද (07) අලුයම් කාලයේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බෙල්ලන්විල කටුඇල හා වැව් ප්‍රදේශය ජලයෙන් පිරී ගොස් තිබෙනවා.

මේ නිසාවෙන් අවට ඇති ඇවිදින මංතීරු හා අවට නිවාස ජලයෙන් යටවී දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් කියා සිටීයි.

මේ අනුව විහාර මාවතෙන් හැරී යන රත්නතපිටිය අතුරු මාර්ගය සම්පූර්ණයෙන් යටවීමෙන් මහරගම දෙහිවල ප්‍රධාන මාර්ගයේ යටවී ගමනා ගමනයට බාධා ඇතිවී ඇති ඇති බව සඳහන්.

ඇවිදින පරණ මංතීරු කලාපය මංතීරු හා අවට නිවාස මේ වනවිටත් ජලයෙන් යටවී නිවැසියන්ට එළියට බැසීමට පවා අපහසවී ඇති බවත් ප්‍රදේශයේ පවතින කිඹුල්ගහනය නිසා කිඹුල් අවධානමක්ද ඇතිවී ඇති බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories