2025 අගෝස්තු 15 සිකුරාදා, 21:24
නවතම පුවත්

 වාහන ආනයනය යළි ආරම්භ කරයි

පොදු ප්‍රවාහන සේවා සඳහා බස් රථ ඇතුළු වාහන ආනයනය පසුගිය 01 වනදා සිට නැව​ත ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන වාහන ආනයනය කිරීම මෙම වසරේ දෙසැම්බර් 01 වනදා සිට ද, මෝටර් රථ ඇතුළු සැහැල්ලු වාහන ආනයනය ලබන වසරේ පළමු කාර්තුව තුළ ද ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කරන අතර,

ඒ අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 වසරේ ශ්‍රී ලංකා රජය විසින් අත්හිටවූ වාහන ආනයනය, අදියර 3ක් යටතේ නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළහ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories