2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 17:50
නවතම පුවත්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අද (05) දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී සුබ පැතුම් එක්ක​ර ඇත.

රටේ ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දීම ගැන එම හමුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් ක​ළේය.

ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රගතිය සඳහා පවතින ක්‍රියා පටිපාටි විධිමත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දී ඇති අතර, එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා වන සූදානම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර ඇත. 

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories