2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:23
නවතම පුවත්

ධීවර ඉන්ධන සහ­නා­ධා­රය ඉදිරි දින­ව­ලදී ලබා දෙනවා

ආණ්ඩුව ධීවර ජන­තාව වෙත ලබා දීමට යෝජනා කළ ඉන්ධන සහ­නා­ධා­රය ක්‍රියා­ත්මක කිරී­මට ඉදිරි දින කීපය තුළදී හැකි­වනු ඇතැයි ධීවර හා ජලජ සම්පත්, කෘෂි­කර්ම, ඉඩම්, වාරි­මාර්ග හා පශු­ ස­ම්පත් අමා­ත්‍යාං­ශයේ ලේකම් නිශාන්ත වික්‍ර­ම­සිංහ මහතා අව­ධා­ර­ණය කරයි.

මේ සඳහා අවශ්‍ය රුපි­යල් බිලි­යන 05ක මුදල අමා­ත්‍යාං­ශය මගින් ලබා ­දී­මට නිය­මි­තය.

ධීවර කාර්මි­ක­යන් වෙත ඩීසල් ලීට­ර­ය­කට රුපි­යල් 25 බැගින් සහ භූමි­තෙල් ලීට­ර­ය­කට රුපි­යල් 25 බැගින් ඉන්ධන සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට තීර­ණය කර ඇත්තේ මහ­මැ­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත්කි­රී­මට ප්‍රථම නිසා බැවින් මෙම සහ­නා­ධා­රය ක්‍රියා­ත්මක කිරී­මට ගැට­ලු­වක් නැතැයි ද ලේක­ම්ව­රයා කියයි. කෙසේ වෙතත් මැති­ව­රණ කොමි­සමේ නියා­ම­න­යන්ට අනු­කූ­ලව මෙම ඉන්ධන සහ­නා­ධා­රය කඩි­න­මින්ම ධීවර ජන­තාව වෙත ලබා­දී­මට මේ වන විට කට­යුතු යොදා ඇති බව ද ඒ මහතා සඳ­හන් කරයි.

ඒ අනුව භූමි­තෙල් භාවිත කරන ධීවර යාත්‍රා සඳහා දින­කට ලීටර 15ක් (මාස­ය­කට දින 25ක උප­රි­ම­ය­කට යටත්ව) රුපි­යල් 25ක සහන මිලක් යටතේ ලබා දෙන අතර බහු­දින ධීවර යාත්‍රා හිමි­යන් සඳහා ඩීසල් ලීට­ර­ය­කට රුපි­යල් රුපි­යල් 25ක සහ­නය ධීවර යාත්‍රා වර්ගය, මෙහෙ­යුම් වර්ගය, මෙහෙ­යුම් ප්‍රදේශ, මෙහෙ­යුම් කරන දින ගණන ආදිය පද­නම් කර­ගෙන ලබා දීමට නිය­මි­තය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories