ලංකා සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සමිත පෙරේරා පවත් කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.
ඔහු අද (04) පෙරවරුවේ සිය තනතුරේ වැඩ භාර ගත්තේය.