2026 ජූලි 29 බදාදා, 13:33
නවතම පුවත්

රජයේ වාහන ගැන හොයන්න මාසයක කාලයක්

ජනාධිපති ලේකම් කාර්යාලය , අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවල වාහන සම්බන්ධ පරීක්ෂණ සඳහා මාසයක පමණ කාලයක් ගත වනු ඇතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ ඒ ආයතනවලට අදාළ වාර්තා වෙන වෙනම සකස් කළ පසුව සමස්ත වාර්තාවක් සකස් කිරීමට ද නියමිත ය.

ජාතික විගණන කාර්යාලය මෙම පරීක්ෂණ ආරම්භ කළේ පසුගිය සතියේය. වාහන විශාල ප්‍රමාණයක නිශ්චිත තොරතුරු නොමැති බව දැනට කර තිබෙන පරීක්ෂණ අනුව අනාවරණය වී තිබේ. මේ නිසා පරීක්ෂණ පවත්වන විගණන නිලධාරීහු ද දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති . සිය ආයතනයට අයත් නොවන වාහන භාර ගත් මෙන් ම නිසි ක්‍රමවේදයකින් තොරව වාහන භාර ගත් නිලධාරීන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වන බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.

සියලුම ආයතනවල වාහන විගණනය සඳහා ප්‍රමුඛතාව දී කටයුතු කෙරෙමින් පවතින නමුත් විගණන නිලධාරීන්ගේ පවතින හිඟය පරීක්ෂණ කටයුතු මන්දගාමී වීමට හේතු වී තිබේ. විගණන නිලධාරීන් පස් දෙනෙක් සිටිය යුතු ඇතැම් ආයතනවල සිටින්නේ නිලධාරීන් දෙදෙනකු පමණක් යැයි ද ඉහත ආරංචි මාර්ග කීවේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories