2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:06
නවතම පුවත්

ලෙබනනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට බෝම්බ ප්‍රහාරයක්

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්, 151 දෙනකු තුවාල ලැබූ බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයෙන් ප්‍රබල පිපිරීම් රැසක් අසන්න ලැබුණු බවය.

ඊශ්‍රායලයට මායිම් වන දකුණු ලෙබනනය මෙන්ම, බේරූට් අගනුවර ඩහීහ් පළාත ද ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ බල ප්‍රදේශ ලෙස සැලකෙයි. ඩහීහ් පළාත ඇත්තේ ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසලය.

ගුවන් ප්‍රහාරය එල්ල කිරීමට පැය ගණනකට පෙර, ඊශ්‍රායලය, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ජීවත් වන ලෙබනන් සිවිල් වැසියන්ට අනතුරු ඇඟවීමක් කළේ එම ප්‍රදේශයෙන් වහා ඉවත් වන ලෙස දන්වමිනි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories