2026 ජූලි 31 සිකුරාදා, 20:13
නවතම පුවත්

මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳ සාකච්ඡා

ප්‍රතිසංස්කරණය කළ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය යළි විවෘත කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (02) පැවැත්වේ.
ඒ ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්.ඊට දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සභභාගි වීමට නියමිතයි.මහව – අනුරාධපුරය දුම්රිය මාර්ගය ඉන්දීය ණය ආධාර යටතේ නවීකරණය කළ ද එහි දුම්රිය ධාවනය සිදු කිරීමට නොහැකි වි ඇත්තේ සංඥා පද්ධතිය නවීකරණ කටයුතු ඇණ හිටීම හේතුවෙන්.කෙසේ වෙතත් පවතින තත්වය යටතේ දුම්රිය හරස් මාර්ග ගේට්ටු අසලින් ආරක්ෂිතව දුම්රිය ධාවනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ රියදුරන්ට අවබෝධයක් දීම සඳහා පරීක්ෂණ දුම්රියක් ඊ‍යේ ධාවනය කෙරුණි.පවතින තත්වය සමාලෝචනය කර මහව – අනුරාධපුර කොටස හරහා දුම්රිය ගමන් කිහිපයක් හෝ කඩිනමින් ධාවනය කිරීමට පියවර ගැනීමට මෙම සාකච්ඡාවෙන් අනතුරුව හැකිවනු ඇති බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතා විශ්වාසය පළ කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories