2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:37
නවතම පුවත්

මට තියෙන එකම ප්‍රශ්නය ඔය අයව තනිකරලා දාලා යන එක

කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලනය අත්හැරීමට තමන් සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ වසර 35ක් පුරා තමන් සමග දේශපාලනය කළ පිරිස සහ පාක්ෂිකයා තනිකර දමා තමන්ට දේශපාලනයෙන් ඉවත්ව යා නොහැකි බවය.

“මට නම් මේක දාලා යන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එක්ක තමුන්නාන්සේලා අවුරුදු 35ක් තිස්සේ දේශපාලනය කළා. මට තියෙන එකම ප්‍රශ්නය අවුරුදු 35ක් දේශපාලනය කරපු ඔය අයව තනිකරලා දලා මට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නේ. ඒ නිසා දිනුම පැරදුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම ගොඩක් තැන්වලින් මතය විමසුවාම හැමතැනින්ම වගේ කිව්වේ මම තරගයට එන්න ඕනේ කියන කාරණය.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories