2026 ජූලි 31 සිකුරාදා, 16:25
නවතම පුවත්

හිටපු ජනපති රනිල්ටත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින්න සිදු වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සහ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 1) කැබිනට් මාධ්‍ය හමුවේදී ය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඒ පිළිබඳ අදාළ නිත්‍යානුකුලව කළ යුතු පරීක්ෂණ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ජනාධිපති විශේෂ කොමිසම් වාර්තාව, පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභා වාර්තාව සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කර විශේෂ ජනාධිපති කොමිසම් වාර්තාව සැලකිල්ලට ගනිමින් මෙම විමර්ශන කටයුතු සිදු කරන බව ය.

එමෙන් ම, මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ සඳහන් කළේ ය.

“රනිල් වික්‍රමසිංහ මහත්තයත් දැන් ජනාධිපතිවරයා නෙමෙයි. ඒ නිසා ‘මුක්තිය’ නැහැ. ඒ නඩුව ඇත්තට ම ඉදිරියට ගියේ නැත්තේ ව්‍යවස්ථාවේ තියෙන මුක්තිය බලය පාවිච්චි වෙලා. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories