2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:58
නවතම පුවත්

සනත්ගෙන් විදෙස් පුහුණුකරුවන් ගෙන ආ හේතුව ගැන පැහැදිලි කිරිමක්

තමන් කැමති ක්‍රීඩකයින්ට විශේෂ කොට සැලකීමේ කලාව තමා තුළ නොමැති බවත් සියලු ක්‍රීඩකයින්ට තමන් එක ලෙස සලකන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පවසයි.
පුහුණුකරුවෝ ආවම ඔවුන් කැමති ක්‍රීඩකයෝ හිටියා. මට එහෙම වුණොත් මේක කරන්න වෙන්නේ නැහැ. මේ ඔක්කෝමලා එක වෙන්න ඕනේ. මම අවශ්‍ය දේ සියලුදෙනාටම එක විදිහට කියනවා, තේරුම්කරලා දෙනවා හොඳ සහ නරක දෙක. ඒක ඒ කට්ටිය දන්නවා. මම කියන්නේ ආදරෙන් කිසිම තරහක් නැහැ කිසිම කෙනෙක් එක්ක. හැබැයි මට favoritesලා නැහැ. මට මෙයා හොඳයි, මෙයා තියාගන්න ඕනේ… ඒක කළොත් මට පුහුණුකරු ධුරය කරන්න බැහැ. මේ ජොබ් එකේ තිබුණු ප්‍රශ්නාර්ත ලකුණු තමයි ලංකාවේ මේ ජොබ් එකට ආව හැම කෙනෙක්ම මෙන්න මේ ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්දෝ කියන කතාව. හරිනේ මම කියන එක. ඒ හින්දා තමයි අපි පිටින් පුහුණුකරුවෙක් ගෙනාවේ. හොඳ හෝ නරක හෝ ලොකු වියදමක් කරගෙන එයාට ගෙවාගෙන ඉන්නවා. එහෙම කළොත් කවදාවත් ලාංකිකයෙක්ට පුහුණුකරුවෙක් වෙන්න බැහැ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories