2026 ජූලි 31 සිකුරාදා, 23:47
නවතම පුවත්

අගමැති හරිනි ක්‍රීඩා නිලධාරීන් හමුවෙයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරත වී තිබේ .

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක්ද පවත්වා ඇත . එහිදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය .

” මම බාරව ඉන්න සියලුම අමාත්‍යාංශ වලට යනවා . එහිදී කාරණා කීපයක් මතු වුණා . ස්පෝට් ඇක්ට් එකක් තියෙනවා . ඒ අනුව ක්‍රීඩාවලදි කරන උත්සවවල වියදම් පාලනය කරන්න ඕන. ඒ වගෙම අපි ස්ත්‍රී පුරුෂ සමාජභාවය හිංසනය පිලිබදව ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යයි .

අපිට තව සති හයක කාලයක් තියෙන්නෙ . ඒ කාලය අතරතුර තමයි අමාත්‍යාංශ කටයුතු ඉදිරියට කරන් යන්නෙ . ඒ පිළිබඳව අද අපි සාකච්ඡා කරා . ඔබලගෙන් ලැබෙන සහයෝගය මම අගය කරනවා . ඉදිරියටත් හොදින් අපි මේ රට වෙනුවෙන් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා “

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories