2026 මාර්තු 29 ඉරිදා, 18:00
නවතම පුවත්

තව දුරටත් ජනතවාගේ සම්පත් භුක්ති විදින්න එපා.රාජ්‍ය සේවකයන්ට අගමැතිනිය පවසයි.

ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශනු ලබයි.

ජනාධිපතිවරයා පත්වුණේ තවත් එක් ජනාධිපතිවරණයකින් නොවන බව තේරුම් ගත යුතුව ඇතැයි කී අග්‍රාමාත්‍යවරිය පැවැති රජයකට එරෙහිව පැවැති අරගලයකින් පසුව පැවැත්වූ ජනාධිපතිවරණයක දී බහුතර ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා පත් වී තිබෙන බව සඳහන් කළහ.

අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ අග්‍රාමාත්‍ය කර්යාලයීය නිලධාරීන් සමඟ කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්‍යලයේ පැවති සාකච්ඡාවක දීය මීට අමතරව,

ජනතාව තමන්ගේ තීරණය ප්‍රකාශ කළේ පසුගිය වසරවල ලැබුණු අත්දැකීම් හා දුටු දේවල් අනුව බව කී අග්‍රාමාත්‍යවරිය මෙවර පැවැත්වුණු මැතිවරණය පක්ෂ වලින් මෙහෙය වූ මැතිවරණයකටත් වඩා ජනතාව විසින් මෙහෙය වු මැතිවරණයක් බව සඳහන් කළාය.

දේශපාලකයා කෙරෙහි අහිමි වී තිබෙන ජනතාව විශ්වාසය නවත ගොඩනගා ගැනීම යුතු කමක් බවද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories