2025 අගෝස්තු 15 සිකුරාදා, 02:42
නවතම පුවත්

නව ජනපති සමඟ කටයුතු කිරීමට IMF සූදානමින්

ජාත්‍යන්තර අරමුදල විසින් ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචනය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ .

එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව, එම අරමුදල සඳහන් කර ඇත .

බදු ආදායම වැඩි කිරීම සහ රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලැබ ඇත .

කෙසේ වෙතත් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පාර්ශ්වය ප්‍රකාශ කළේ, සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි දුෂ්කරතාවලට තුඩු දී ඇති බව කියන මූල්‍ය අරමුදලේ ගනුදෙනුව සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ ගනුදෙනුව සාදරයෙන් පිළිගන්නා බව ද එම අරමුදල ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ .

කෙසේ වෙතත් ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණය දෙන්නන්ගේ කමිටුවෙන් තවමත් නිෂ්කාශනය අවශ්‍ය වනවා.

මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරන බවද ඔවුහු පවසති

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories