නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අද දිනයේ ( 24 ) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ .
ඒ අනුව කැබිනට් මණ්ඩලයද අද දිනයේදී පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය .
එසේම අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද සිදු කරනු ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය .