උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ යන මහත්වරුන් සිය ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
