2026 ජූලි 29 බදාදා, 13:27
නවතම පුවත්

විකල්ප අගමැති. විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි

පවතින ආර්ථික ක්‍රමවේදය යටතේ ලබන වසර වනවිට රුපියල තවදුරටත් ශක්තිමත් වී ජීවන බර අඩුවනු ඇති බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු පැවසුවේ රට ආර්ථික අර්බුදයට මුහුණදුන් අවස්ථාවේදී පළා ගිය පුද්ගලයින් යළි රට භාරගැනීමට දරණ උත්සහය පරාජය කළ යුතු බවය.

“එක් කෙනෙක් කියනවා මම ඔයගොල්ලන්ට ඕනේ එකක් දෙන්නම් ලු. අනේ මට ඡන්දෙ දෙන්න කියලා. ඒත් එතුමා දැනගන්න ඕනේ විපක්ෂ නායකයා කියන්නේ, විකල්ප අගමැති. විකල්ප බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ අයට මේක භාරදෙන්නද ? මොකද්ද කරේ රටේ ප්‍රශ්න තියෙද්දි පාසලෙන් පාසලට ගිහින් අට පන්තියේ ළමයින්ට කිව්වා ලෝක ආර්ථිකය කඩා වැටුණා කියලා. ඕකද දේශපාලනය. මොකද්ද අනුර කළේ? 2022 උදව් කරා ද? අමාරු තීරණ අපිට ගන්න වුණා. මම නෑ කියන්නේ නෑ. බදු වැඩිකරන්න වුණා. ඔබට ප්‍රශ්නයක් තිබුණා මම නෑ කියන්නේ නෑ. ගන්න තිබුණ බෙහෙතක් විදියට ඒක කරන්න වුණා. මට කුණුහරුපයෙන් බැන්නත් ඒ දේ කරා. දැන් රුපියල ශක්තිමත් වෙලා. ඩොලර් එකට 300 වෙලා, බඩු මිල ටිකෙන් ටික අඩුවෙලා. තාමත් ප්‍රශ්න තියෙනවා. එන අවුරුද්දේ වෙන කොට රුපියල තවත් ශක්තිමත් වුණාම ජීවන බර සැහැල්ලු වෙනවා.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories