2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:49
නවතම පුවත්

යාගී තවත් ජිවිත බිලි ගනී

යාගී’ සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පිරිස 200 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව පුද්ගලයින් 226 දෙනෙකු කුණාටුවේ බලපෑමෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වී තිබේ.

තවත් පුද්ගලයින් 80 දෙනෙකු පමණ අතුරුදන්ව ඇත.

යාගී සුළි කුණාටුව වියට්නාමය, තායිලන්තය, ලාඔසය හරහා ද හමාගිය අතර ඉන් සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories