2026 ජූලි 31 සිකුරාදා, 18:10
නවතම පුවත්

අනිවාරෙන්ම මාසික ආදායම ලක්ෂ‍යක් කරනවා -දිලිත්

මෙතෙක් මෙරට ජනතාවට හිමිවූ සහනාධාර ක්‍රමය වෙනුවට “හිතේ හයිය” ලෙසින් නව වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

මොනරාගල ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.

“හැමදාම ඔබව රවට්ටාගෙන හිටපු සහනාධාර අටමඟලේ එකපාරක් ආවා ජනසවිය පියාණෝගේ. ඊට පස්සේ ආවා සමෘද්ධිය. ඊට පස්සේ ආවා ඇස්වැසුම. දැන් ඔබේ ඇස් වැසිලා නෑ. අපි ඉදිරිපත් කළා හිතේ හයිය වැඩසටහන. හිතේ හයිය වැඩසටහන කියන්නේ සමෘද්ධි පවුලක් කියලා, ඔබ යාචකෙයක් බවට පත්කරපු, ඔබට දේශපාලනඥයාගේ පස්සෙන් යන්නට පාර කපපු ඒ වැඩසටහන අවසන් කරලා, ඔබගේ නිවසේ අවම ආදායම ලක්ෂයක් විය යුතුයි. ලක්ෂයක් ලබාදෙනවා කියලත් අනිවාර්යයෙන් ම අපි සඳහන් කරනවා. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් දින වකවානුත් මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සමෘද්ධි නිලධාරීන්ව බබලවන්න වැඩපිළිවෙලක් අපි සකස් කරලා තියෙනවා. ඔවුන්ගේ ආදායමත් දෙගුණ තෙගුණ වන වැඩපිළිවෙලක් අපි ගෙන එනවා. කරන්නට තියෙන්නේ එක දෙයයි. ලැබෙනවා පැන්සලයි, කොළයයි. 10 වෙනියට තියෙනවා මගේ නම. හිමින් ගහන්න කතිරය. ඔබ සියලුදෙනාටම ජයවෙන දවසක් උදාවෙනවා. තරුවක් පායනවා මේ අහසේ. ඔබ තරුවක් වීම සඳහා ගහන්න කතිරය තරුව ඉදිරියෙන්.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories