2026 ජූලි 31 සිකුරාදා, 20:14
නවතම පුවත්

තාමත් ඡන්දකාඩ් ලැබුණේ නැති නම් තැපැල් කාර්යාලයට ගොස් ලබාගන්න.

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු පුද්ගලයන්ට ලබන බදාදා (18දා) සිට තමන්ට අයත් තැපැල් කාර්යාල වෙත ගොස් එම පත්‍රිකා ලබාගත හැකි බවත්, එසේ ද ලබාගත නොහැකි පුද්ගලයන්ට තම ඡන්ද මධ්‍යස්ථානය තුළදී ඡන්දය දා (21දා) ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබාගත හැකි බවත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා “දිවයින”ට පැවැසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම පෙරේදා (14දා) අවසන් වූ බවත්, එම පත්‍රිකා 98%ක් බෙදා ඇති බවත්, ඉතිරිය තැපැල් කාර්යාලවලින් ලබාගත හැකි බවත් හෙතෙම කීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාදීම ඉතා සාර්ථකව නිමා කළ බවත්, ඒ සඳහා තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් 7000කගේ සහාය ලැබුණු බවත් තැපැල්පතිවරයා කියයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories