2025 අගෝස්තු 15 සිකුරාදා, 17:47
නවතම පුවත්

රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩි වැඩිකරනවා

මතු පරපුර ගැන සිතා සිය පාලනය තුළ කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජන රැලියක් කුරුණෑගලදී ඊයේ (15) පැවැත්වුණි.

“මීට මාස කිහිපයකට පෙර රාජ්‍ය සේවකයාට හෝ කාටහරි පඩි වැඩිකරනවා නම්, බදු වැඩිකරන්න ඕනේ කියපු අයත් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල, පඩි වැඩිකරන්න අද කතා කරලා තියෙනවා. එකට එකක් පරස්පර විරෝධී ප්‍රතිපත්ති හැම අපේක්ෂකයෙක්ම ගිය මාස දෙක තුන අතර ප්‍රකාශ කරලා තියෙනවා. මට හිතාගන්න බැරි ඔවුන් රවට්ටන්න හදන්නේ, තමන්වද ? ඡන්දදායකයා ද? කියන කාරණය. අපි කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ බැහැයි කියනවා. අපේ තාත්තා අපිට උගන්වලා තියෙන්නේ ඒ විදියට. අපි අභියෝගවලට බය නෑ. අපි අභියෝගවලට ආදරේ කරනවා. අපි නූතනත්වයට යන්න ඕනේ නම්, නවීකරණය වෙන්න ඕනේ. නවීකරණය කියන්නේ නූතන රාජ්‍ය යාන්ත්‍රණය තාක්ෂණය එක්ක බද්ද කරන එක. මේ දරුවන්ට අවශ්‍ය සංවර්ධනය, දරුවන්ට අවශ්‍ය හෙට දවස, දරුවන්ගේ අධ්‍යාපන කේෂ්ත්‍රය තුළ ඉගෙන ගන්න දෙයින් තෘප්තිමත්ව, සතුටින් රස්සාවක් කරන්න පුළුවන්, හොඳ ආදායමක් ලබන්න පුළුවන් ආර්ථික පසුබිමක් හදන එක. අපි අද තීන්දු තීරණ ගන්නේ වර්තමානයේ අපේ වයස්වල ඉන්න තරුණ තරුණියන් වගේම ශිෂ්‍යත්වය ලියන දරුවන්ට වගේම, හෙට උපදින දරුවන් වෙනුවෙන් මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය සැලසුම් එක්ක බව ඔබලාට වගකීමෙන් ප්‍රකාශ කරනවා.”

මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් ජන රැලියක් ඊයේ පස්වරුවේ පැවැත්වුණේ දඹුල්ල නගරයේදී ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories