2026 ජූලි 31 සිකුරාදා, 18:07
නවතම පුවත්

මියන්මාර ගංවතුරෙන් 100 ක් මරුට

මියන්මාරයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ මඩ නාය යෑම් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

මියන්මාර පාලක ජුන්ටාවෙහි ප්‍රකාශක Zaw Min Tun ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පුද්ගලයන් 113 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කර ඇති අතර තවත් 64 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි

නමුත් සැබෑ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව ප්‍රාදේශීය වාර්තා පවසනවා.

මේ අතර 320,000 කට අධික පිරිසක් මේ වන විට තාවකාලික නවාතැන්වල රැඳී සිටින බව සඳහන්.

මේ වසරේ ආසියාවේ බලවත්ම කුණාටුව වන යාගි, වියට්නාමය, ලාඕසය, චීනයේ හයිනාන් දූපත සහ පිලිපීනය හරහා හමා ගොස් විනාශකාරී ප්‍රතිඵල ඇති කළා

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories