2026 ජූලි 31 සිකුරාදා, 17:25
නවතම පුවත්

23 හැවිදිරි බිරිඳ ඝාතනය කළ සැමියා

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳ ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඊයේ (14) පස්වරුවේ අදාළ ප්‍රදේශයේ පිහිටා ඇති නිවසක කාන්තාවට සැමියා විසින් පහර බවට වාද්දු පොලිසියට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් පණිවුඩයක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් කාන්තාවක් ඝාතනයට ලක්ව ඇති බවයි නිරීක්ෂණ වී ඇත්තේ.

එමෙන්ම එම නිවස තුළ තුවාල ලබා සිටි තවත් කාන්තාවක් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළා.

එහිදී මිය ගොස් ඇත්තේ, 23 හැවිරිදි ගොරකහවත්ත, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

තුවාල ලැබූ කාන්තාව මරණකාරියගේ සහෝදරියක් බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මෘත ශරීරය පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුරට විමර්ශන ක්‍රියාත්මකයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories