2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:10
නවතම පුවත්

ඩකා නුවර ඇඟ­ලුම් ආය­තන 219ක් වැසෙයි

ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ බංග්ලාදේශයේ ආර්ථිකය නැවතත් අසීරු තත්වයකට පත්ව තිබේ.
ඇතැම් කර්මා­න්ත­ශා­ලා­වල සේව­ක­යන් අඛණ්ඩ වැඩ වර්ජ­න­යක නිරත වීම සහ නොස­න්සු­න්තාව හේතු­වෙන් බංග්ලා­දේ­ශයේ ඇඟ­ලුම් ආය­තන ඇතුළු කර්මා­න්ත­ශාලා 219ක් වසා දැමී­මට එහි පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන ඇතැ­යි­ එ­රට මාධ්‍ය වාර්තා කළේය.

වැඩි වැටුප්, ප්‍රසාද දීමනා සහ පැමි­ණීමේ දීමනා ඉහළ දමන ලෙස පාල­නා­ධි­කා­රි­යට බල කර­මින් සේවක සේවි­කා­වන් විසින් සිදු කරනු ලැබූ වැඩ වර්ජ­නය හා විරෝ­ධ­තාව හේතු­වෙන් ඇඟ­ලුම් කර්මා­න්ත­ශාලා 86ක් දින නිය­ම­ය­කින් තොරව වසා දැමී­මට පිය­වර ගෙන තිබූ බවත්, විරෝ­ධතා වැළැ­ක්වීම සඳහා තවත් කර්මා­න්ත­ශාලා 133ක සේවක සේවි­කා­වන්ට නිවාඩු ලබා­දී­මට පාල­නා­ධි­කා­රිය පිය­වර ගෙන තිබූ බවත් එරට ‘නිව්ස් ඒජ්‘ පුවත් සේවය වාර්තා කළේය.

සේවක විරෝ­ධතා උත්සන්න වූවද ඩකා නුවර අප­න­යන ප්‍රව­ර්ධන කලා­පයේ කර්මා­න්ත­ශාලා 88ක නිෂ්පා­දන කට­යුතු සිදු කිරී­මට එහි පාල­නා­ධි­කා­රිය සමත්වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ප්‍රචණ්ඩ ක්‍රියා වැළැ­ක්වීම සඳහා කර්මා­න්ත­ශාලා ඉදි­රි­පිට අති­රේක පොලිස් කණ්ඩා­යම් යොදවා තිබූ බව ද වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories