2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:44
නවතම පුවත්

අ.පො.ස/සා.පෙ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකියි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල මේ මස අව­සන් වන විට නිකුත් කළ හැකි බව විභාග කොම­සා­රිස් ජන­රාල් අමිත් ජය­සු­න්දර මහතා පැව­සීය.

ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භා­ගි­වෙ­මින් ඒ මහතා මේ බව ඊයේ (13) ප්‍රකාශ කළේය.

ඉදිරි දින 10ක කාලය තුළදී සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල නිකුත් කිරී­මට අපේක්ෂා කරන බවත් මේ වන විට ප්‍රති­ඵල නිකුත් කිරී­මට අදාළ කට­යුතු අව­සන් අදි­යරේ පව­තින බවත් ඒ මහතා පැව­සු­වේය.

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය නොවැ­ම්බර් 25 වැනිදා ආරම්භ කරන බව ද ඒ මහතා පැව­සු­වේය. උසස් පෙළ විභා­ගය අව­සන් වනුයේ දෙසැ­ම්බර් 20 වැනිදා බව ද ඔහු පැව­සීය

නවතම පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

උණුසුම් පුවත්

web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories