2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 21:01
නවතම පුවත්

ට්‍රම්ප්ට එරෙහි තවත් චෝදනා දෙකක් ප්‍රතික්ෂේප වේ

2020 ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ජෝර්ජියාවේ අධිකරණයක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අපරාධ චෝදනා 10 න් දෙකක් ඉවත් කර තිබෙනවා.

Fulton County විනිසුරු Scott McAfee තීන්දු කළේ ෆෙඩරල් අධිකරණයට ව්‍යාජ ලේඛන ගොනු කිරීම සම්බන්ධයෙන් නිශ්චිත චෝදනා ඉදිරිපත් කිරීමට දකුණු ප්‍රාන්තයට බලයක් නොමැති බවයි.

මෙහිදී මුළින් චෝදනා 13 ක් ඉදිරිපත්වු තිබූ අතර මේ වන විට ට්‍රම්ප්ට එරෙහි චෝදනා අටක් ඇතුළුව නඩුව ඉදිරියට ගෙන යාමට විනිසුරු Fulton County අවසර ලබා දී තිබෙනවා.

ට්‍රම්ප්ට එරෙහි තවත් චෝදනා තුනක් මෙම වසර මුලදී ඉවත් කරන ලද්දේ එම චෝදනාවල විස්තර නොමැති බව එම විනිසුරුවරයාම තීරණය කිරීමෙන් පසුවයි.

ට්‍රම්ප්ගේ නීතීඥයෙකු වන ස්ටීවන් සැඩෝ මෙම තීන්දුව ප්‍රශංසා කරමින් පවසා ඇත්තේ “ජනාධිපති ට්‍රම්ප් සහ ජෝර්ජියාවේ ඔහුගේ නීති කණ්ඩායම නැවත වරක් ජයග්‍රහණය කර ඇත” යනුවෙනුයි.

අධිකරණ ලේඛනවලට අනුව හිටපු අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉවත් කර ඇති චෝදනා අතරට ව්‍යාජ ලේඛන සැකසීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළත් බව සඳහන්.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories